Search Here

Most Popular Post

Saturday, 28 March 2020

Hithannata Yamak

පැය තුන හමාරක් පොලිසියේ සහ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ පෝලිම්වල රස්තියාදු වී Curfew Pass එකක් ගත්තෙමි.

රියැදුරු නොමැති බැවින් දවස පුරා රියැදුරෙකු ලෙසද සේවය කරමින් මිනිසුන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරියෙමි.
"ඔයාලා ඉතිං මේවා කරන්නෙ මිනිස්සුන්ට ආදරේට නෙවෙයිනෙ පුතා"
එක්තරා පොලිස් ස්ථානාධිපතිතුමෙක් මට පැවසීය.
අපගේ මහන්සිය, කැපවීම අගය කල ඔබට ස්තූතියි ස්ථානාධිපතිතුමනි! 🙏 🙏🙏

No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...