Search Here

Most Popular Post

Thursday, 26 March 2020

Unsung Heros 3

 Rasanga අයියා සද්ධර්ම නිකේතනාරාමය එක්ක එකතුවෙලා මේ තත්වයෙන් අසරණ වෙච්ච පවුල්වලට උදව් කරා වගේම, ආදී මහින්දීයන්ගෙන් සැදුම්ලත් "මහින්ද සමාජය" එක්ක එකතුවෙලා IDH කාර්ය මණ්ඩලයට ආහාරපාන සපයන්න ක්‍රියාකාරීව කටයුතු කරා සහ කරමින් ඉන්නවා.

සත්ක්‍රියාවට අපිව සම්බන්ධ කරගත්තට අමතරව Thanking note එකක් එවන්නත් අමතක කරේ නෑ. මේ රට හැමදාම ලස්සන වුනේ රටට අවශ්‍ය වෙලාවෙදි යුතුකම ඉටුකරන මේ වගේ නිහඬ චරිත නිසා.
Dear Yasas,
I just want to post a thank you note to you and the staff of Arpico that without any hesitation that you had given your patronage to success our community work. Successfully we were mange to distribute 40 dry rations packs for low income families in Pothuarawa Grama Niladari division before re impsoed curfew yesterday. We didnt have any funnel to get such quantity even though we have funds and i know it was not fair to requst from you to get such volume at this stage country is facing. But I am proud of you that you took the challenge and your understanding at this stage to say "Yes" .
Thank you again Yasas behalf of Chief Incubant of Saddharama Nikethethanaramaya, Pothuarawa and the Grama Niladari of Pothuarawa Division.
ඔබ සැම දෙනාම නිරෝගි වේවා !













No comments:

Post a Comment

Recent Post

ඩ්‍රැකියුලා

ඩ්‍රැකියුලා - Dracula මුලින්ම කියන්න ඕනෙ ඔබ අති සංවේදී අයෙකු නම් මේ කතාව කියවන්න එපා මේක වසර 2000 අග භාගයෙදි අපේ පාසල් නේවාසිකාගාරයේදි සිදු...