මේ ලියන්නෙ ඊයෙ නිවුස්වල නොකියවුන ඒ මනුස්සයගෙ තියෙන විනයගරුක බව. ඇත්තටම අපි මුරලිට පෝලිමේ කට්ට කන්නෙ නැතුව බඩුගන්න ක්‍රමයක් සලසලා දුන්නා.
ඒත් සිනාමුසු මුහුණින් ඒ යෝජනාව ප්‍රතික්ශේප කරපු මුරලි, අව්වෙ පෝලිමේ හිටගෙන ඉඳලා සාමන්‍ය මිනිහෙක් වගේ ඇවිත් බඩුටික අරන් ගියා.

No comments:
Post a Comment